Topic | මාතෘකාව: Impact of Corona on Social Life | කොරොනා ජන ජීවිතයට සිදු කල බලපෑම්

කොරෝනා වසන්ගතය මුළු ලෝකයම බියපත් කළ මෙවන් මොහොතක ශ්‍රී ලංකාව තුල ද විශාල සමාජ පෙරළියක් සිදු වූ බව අප සියලු දෙනාටම දැක ගත හැකි විය. අප පවුලේ සාමාජිකයන් අතර, අසල් වැසියන් අතර මෙන්ම අප අවට පරිසරය සමඟ ඇති බැඳීම් අලුත් වී ඇති බව අපට දැනේ. එමෙන්ම ශ්‍රී ලාංකිකයන්ද දැන් නව ජීවන රටාවන්ට හුරුවෙමින් පවතී. අධ්‍යාපනය, රැකියාව, ආහාර රටාවන් මෙන්ම තවත් බොහෝ දෑ තුලදී අප සෞඛ්‍ය ආරක්ෂාව සහ සමාජ දුරස්ථ භාවය සදහා වැඩි අවධානයක් යොමු කිරීම විශේෂ ලක්ෂණයක් ලෙස දැකිය හැක. හෙට ලොව ජය ගන්නට වෙර දරන දුවා දරුවනි, ඔබ මෙම කොරොනා වලින් සමජයට සිදුවූ බලපැම දකින ආකාරය සිතුවමකින් ඉදිරිපත් කිරීමට ඔබට ලැබෙන මහගු අවස්ථාවයි මේ.

 

  • Paper Size | චිත්‍රයේ ප්‍රමාණය: A3 (11.7 x 16.5 අඟල්)
  • Painting Style | සිතුවම් ආර: Free style | නිදහස් ආර Medium
  • Medium | මාධ්‍යය : Crayons, Water Colors or Color Pencils | පාට කූරු, දිය සායම්, පාට පැන්සල්

Applying for the competition | තරඟය සදහා ඉදිරිපත් වීම

 

Soft copy submission: Contestants can apply by attaching a scanned image or photograph of the drawing here on this document on or before 10th September 2020.

මෘදු පිටපතක් භාර දීම : තරඟකරුවන්ට පර්යාවලෝකනය කරන ලද හෝ ඡායරූපයක් ලෙස ලබාගත් මෘදු පිටපතක් මෙම අයදුම්පත් සමඟ අමුණා 2020 සැප්තම්බර් 10 දිනට පෙර එවීමෙන් තරගය සදහා ඇතුලත් විය හැකිය.

Hard copy submission: Contestant who wishes to submit hard copies can submit their drawings to any of our branches along with a filled application form that can be obtained from any of the Fashion Bug branches islandwide on or before 10th September 2020.

මුල් පිටපත භාර දීම : මුල් පිටපත තරඟය සදහා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන තරඟකරුවන්ට ඔවුන්ගේ චිත්‍ර වල මුල් පිටපත ෆැෂන් බග් ශාඛාවකින් ලබගත් අයදුම් පතක් පුරවා එය සමඟ අමුණා 2020 සැප්තම්බර් 10 දිනට පෙර අදාල ශාඛාවට ලබා දීම හො පහත ලිපිනයට තැපල් මගින් එවීමෙන් තරඟයට අතුලත් විය හැකිය.

//
Click or drag a file to this area to upload.

Rules & Regulations | නීති රීති සහ කොන්දේසි

 

 - Do not write, Stamp, or print the applicant's name or address on the front of the painting / Drawing.
 - Do not include any words or phrases in the painting.
 - Paintings that depict a particular person, an organization, or a brand name will not be accepted.
 - Each contestant can send only one painting and submission can be done as a soft copy or as a hard copy of the painting.
 - All paintings must be submitted on or before 10th September 2020 attached with duly filled “ Entry form” to any Fashion Bug Showroom or post it to the below-mentioned address if you wish to submit hard copies for the evaluation.
 - All paintings of Contestants who send soft copies for entry should be certified by the school teacher and parent and kept with participants, Which should be produced if shortlisted for best 100 paintings. Failing to produce the hard copy of painting on our request will be considered as a disqualification.
 - The first three winners from each age group will receive a Gift Pack and a certificate. In addition, 50 winners will receive participation certificates from each Fashion Bug Showroom.
 - The selection of winners will be on the sole discretion of the judges appointed by Fashion Bug (Pvt) Ltd.


- අයදුම්කරුවන්  විසින් චිත්‍රයේ ඉදිරිපස නම හෝ ලිපිනය සටහන් කිරීම, මුද්‍රා තැබීම හෝ මුද්‍රණය කිරීම නොකළ යුතුය.
- චිත්‍රයට කිසිදු වචනයක් හෝ විස්තරයක් ඇතුලත් නොකළ යුතුය.
- කිසියම් පුද්ගලයෙකු, ආයතනයක් හෝ වෙළද නාමයක් දැක්වෙන චිත්‍ර තරඟය සදහා භාර නොගැනේ.
- එක් අයදුම්කරුවකුට ඉදිරිපත් කළ හැක්කේ එක් චිත්‍රයක් පමණක් වන අතර තරඟය සදහා මෘදු පිටපතක් ලෙස හෝ මුල් පිටපත ඉදිරිපත් කළ හැක.
- මුල් පිටපත තරඟය සදහා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ නම් 2020 සැප්තැම්බර් 10 දින හෝ ඊට පෙර නිසි පරිදි සම්පූර්ණ කරන ලද ,ඇතුලත් වීමේ අයදුම්පත,  සමග ළගම පිහිටි ෆැෂන් බග් ශාඛාවට භාර දිය යුතුය/ තැපැල් කළ යුතුය.
- මෘදු පිටපතක් එවා තරඟයට අතුල් වන තරඟකරුවන් එම චිත්‍ර පාසලේ ගුරුවරයා සහ දෙමාපිය දෙදෙනාගෙන් එක් අයකු විසින් සහතික කර තරඟකරුවන් ළඟ තබා ගත යුතු අතර පළමු 100 දෙනා අතරට තේරී පත්වන තරඟකරුවන් විසින් අදාල චිත්‍ර වල මුල් පිටපත් අධීක්ෂණය සදහා ෆැෂන් බග් ආයතනය වෙත ඉදිරි පත් කළ යුතුය. එසේ ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම තරඟයෙන් ඉවත්වීමට හේතු වේ. 
- සෑම වයස් කාණ්ඩයකින්ම ජයග්‍රහණය කරනු ලබන පළමු තිදෙනා සදහා ආකර්ෂණීය තෑගි කට්ටල හා සහතික පිරිනැමේ. සෑම ෆැෂන් බග් ශාඛාවකින්ම තවත් ජයග්‍රාහකයින් 50 දෙනෙකු සදහා සහභාගිත්වය වෙනුවෙන් සහතික පිරිනැමේ.
- ජයග්‍රාහකයින් තෝරා ගැනීම ෆැෂන් බග් වෙතින් පත් කෙරෙන විනිශ්චය මණ්ඩලයේ පූර්ණ අභිමතය පරිදි සිදු කෙරෙනු ඇත.